දේශීය

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (02) පෙරවරු 10 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 97 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1827 දක්වා ඉහළ ගොස් ඇත.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 216කි.

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2054කි.

Related posts

බීවයිඩී වාහන ගැන අධිකරණය දුන් නියෝගය

Editor O

තැපැල් ඡන්ද ලැයිස්තු සහතික කිරිම හෙට

Mohamed Dilsad

මෙරට කොරෝනා රෝගීන් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment