දේශීය

මාලදිවයිනේ රැඳී සිටි 178 ක් දිවයිනට

(UTV | මත්තල ) – කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මාලදිවයින තුළ සංචාරක හෝටල් වල සේවය කළ පිරිසක් බවට තොරතුරු වාර්තා වේ.

මත්තල ගුවන් තොටුපළ තුළ දී මෙම ගුවන් මගීන් පිරිස PCR පරීක්ෂණ සදහා යොමු කළ අතර , ඒවායේ ප්‍රතිඵල ලැබෙන තෙක් ගුවන් තොටුපළ අවට හෝටල් කීපයක තාවකාලිකව නවාතැන් පහසුකම් සලසා දී තිබුණි.

Related posts

අද විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම

Mohamed Dilsad

නෝටන්බ්‍රිජ් පස් කන්දක් නායයාමෙන් පුද්ගලයෙක් මරුට

Mohamed Dilsad

කොරෝනා රෝගීන් වාර්තා වීම දිස්ත්‍රික්ක මට්ටමින්

Mohamed Dilsad

Leave a Comment