ගොසිප්

රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක දරුවෙකු මියයයි

(UTV | කොළඹ ) – මාතර, කොස්මෝදර ප්‍රදේශයේ රඹුටන් ඇටයක් සිරවීමෙන් මාස 11 ක බිළිඳෙකු මියගොස් තිබේ.

රඹුටන් ඇටය සිරවූ දරුවා, දෙණියාය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

Related posts

“රාජපක්ෂලට බණින කටවල් වලට හෙන හත ගහන්න ඕන යකෝ”

Mohamed Dilsad

ජනපති එද්දී කසිප්පු පෙරපු පිරිසක් පැන දුවයි

Mohamed Dilsad

ගම්පහ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ 5 දෙනෙකුට කොරෝනා

Mohamed Dilsad

Leave a Comment