දේශීය

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(UTV | කොළඹ ) – අද (03) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

කොරෝනා ආසාධිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

නව අමාත්‍යංශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතට

Mohamed Dilsad

Leave a Comment