දේශීය

MCC ගිවිසුම ප්‍රතික්‍ෂේප කිරීමට සුදානම්

(UTV |කොළඹ) – කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව එම ගිවිසුම සමාලෝචනය කිරීමට පත්කළ කමිටුව යෝජනා කරයි.

එම කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මේ බව පැවසුවේ අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බවත් ඉන් එක වාර්තාවක් විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට දී ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සඳහන් කළේය.

Related posts

ආණ්ඩුවක් – මහින්දානන්ද අලුත්ගමගේ

Mohamed Dilsad

රත්මලාන ගුවන් තොටුපොළ යළි සක්‍රීය වෙයි

Mohamed Dilsad

මැතිවරණයට අදාළ තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

Editor O

Leave a Comment