දේශීය

දුම්වැටි 14 000 ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගල්කිස්ස ප්‍රදේශයේ දී  සිදුකළ වැටලීමකින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 55 ක් වූ එම කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයේ නිදන කාමරයේ තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.

සැකකාරිය අද (04) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

සර්ව ජන බලය, දිස්ත්‍රික් කිහිපයකට සංවිධායකයින් පත් කරයි.

Editor O

UPDATE – IOC පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට

Mohamed Dilsad

චීනයේ බැංකුවක් ශ්‍රී ලංකාවට සහාය පළකරයි

Mohamed Dilsad

Leave a Comment