ගොසිප්

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය වාතය හරහා ව්‍යාප්ත වන බවට පිළිගත හැකි සාක්ෂි පවතින බව විද්‍යාඥයන් කණ්ඩායමක් පෙන්වා දෙයි.

රටවල් 32 කට අයත් විද්‍යාඥයන් 239 දෙනෙකු සිදුකළ අධ්‍යයනයකින් මේ බව අනාවරණ වී ඇති බවයි විදෙස් පුවත්පතක වාර්තාකර තිබේ.

ඒ සඳහා වන විද්‍යාත්මක ප්‍රකාශනය ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි.

වාතය හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති මතය සංශෝධනයට ලක් කිරීමට එම සංවිධානය වහාම පියවර ගත යුතු බව අදාළ විද්‍යාඥයන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

මහ මැතිවරණය වෙනුවෙන් බැසිල් අද රාත්‍රියේ දිවයිනට

Mohamed Dilsad

පළාත් දෙකකට ආණ්ඩුකාරවරුන් පත් කිරීමට සූදානම්

Mohamed Dilsad

තමන් මිය ගිය පුවත අසත්‍යක් බවට පාකිස්තාන ක්‍රිකට් තරුවකගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment