දේශීය

නිරෝධායනය අවසන් කළ පිරිසක් අද නිවෙස් වෙත

(UTV | කොළඹ )  – අද (06) නිරෝධායනය අවසන් කළ තවත් පුද්ගලයන් 408 දෙනෙකු නිවෙස් බලා පිටත්ව යන බවයුද හමුදාව පවසයි.

මේ වනවිට පුද්ගලයන් 18,859 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශකබ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේය.

මධ්‍යස්ථාන 51 පුද්ගලයින් 6,303 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බව ඔහු සඳහන් කළේය.

Related posts

රාගම සහ පේරලන්ද අතර දුම්රිය ගැටීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට පිවිසි ජනප්‍රිය චරිත කල සේවය ගැන වාර්තාවක් සකසයි

Mohamed Dilsad

බදු ගෙවන්නන් හඳුනාගැනීමේ (ටින්) අංක ගත් අයට දැනුම්දීමක්.

Editor O

Leave a Comment