විදෙස්

මෙල්බන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමයි

(UTV| ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරිය ප්‍රාන්තයේ මෙල්බන් නගරය සම්පුර්ණයෙන්ම සති 06ක් වසාදැමීමට (lock down) කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.

ඒ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 191 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි.

Related posts

යුක්රේනයේ අගනුවර වැසියන් ජලය ඉල්ලා පෝළිම්වල

Mohamed Dilsad

රුසියානු නාවුක යාත්‍රාවලටත් තහනමක්

Mohamed Dilsad

වන්දි ඉල්ලීමට කටාරය සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment