දේශීය

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩල සුරක්ෂිතතාවයට විශේෂ වැඩපිළිවෙළක්

Mohamed Dilsad

ශ්‍රේෂ්ඨාධිකරණය අද රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment