දේශීය

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදි ආරම්භ වී ඇත.

මෙහිදී මහමැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේය.

Related posts

රන් මිල සීඝ්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවෙන් 12 වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

“වෙඩි තබන්න කිව්වේ කවුදැයි තාම කිව්වේ නැහැ”

Mohamed Dilsad

Leave a Comment