දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් අද (08) පෙරවරු 10 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

තවත් කොරෝනා ආසාදිතයින් 12දෙනෙක් අද (08) පෙරවරු 10 වන විට සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1967ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙ වන විට මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සංඛ්‍යාව 2081ක් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය.

මේ අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 103 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

Related posts

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

දෘෂ්‍යාබාධිත ඡන්ද දායකයින්ටත් විශේෂ ක්‍රමවේදයක්

Mohamed Dilsad

උසස් පෙළ විභාගය අද (27) සහ හෙට (28) නැහැ

Editor O

Leave a Comment