දේශීය

ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තලට

(UTV | මත්තල) – එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රැගත් විශේෂ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත.  

මෙම ගුවන් මගීන් පිරිස අතර කුඩා දරුවන් 13 දෙනෙකු සිටින බව ද වාර්තා වේ.

මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම ගුවන් මගීන් පිරිස එහිදී PCR පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Related posts

මෙරට කොරෝනා ආසාධිතයන් අතර විදේශිකයන් දෙදෙනෙක්

Mohamed Dilsad

සතොස ඉන්දියානු බිත්තර මිලත් නගී

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයින් ගුවන් තොටුපලකදී අනතුරකට (PHOTOS)

Mohamed Dilsad

Leave a Comment