දේශීය

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

( UTV | කොළඹ ) – නිරෝධායනයට යොමු කර සිටි කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හා නාවික හමුදා සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයින්ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ යයි.

Related posts

රජය ඊයේ ගත් කැබිනට් තීරණ

Mohamed Dilsad

වැඩබලන ජනපති ලෙස රනිල් නම් කරමින් ජනපති ගැසට් නිවේදනයක් නිකුත් කරයි

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයින් 283දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment