දේශීය

‘කළු මල්ලි’ අංගොඩදී පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) –  සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයෙකු වන රොහාන් ප්‍රදීප් නොහොත් කළු මල්ලි අංගොඩ ප්‍රදේශයේදී හෙරොයින් තොගයක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ බැංකු ගිණුමෙහි රුපියල් මිලියන 42.8 ක මුදලක් ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

 

Related posts

ජනාධිපතිවරණයේ දී ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් ආණ්ඩුවට බැරිබව පේනවා – වෛද්‍ය රමේෂ් පතිරණ

Editor O

දස ලක්ෂයකට පහසුකම් සහිත නිවාස නැහැ.

Editor O

තවත් බිත්තර තොගයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment