දේශීය

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ කාලය දීර්ඝ කරයි

(UTV| කොළඹ) – දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාල සීමාව මාස 4 කින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

ඒ අනුව එහි කාල සීමාව මේ වසරේ නොවැම්බර් 09 වනදා දක්වා දිර්ඝ කර තිබේ.

 

Related posts

ජයන්ත සමරවීරට වරෙන්තු

Mohamed Dilsad

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

පොලිස්පති ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment