දේශීය

රාඩා නඩුවෙන් ටිරාන්ට නිදහස

(UTV | කොළඹ ) – කොළඹ මහාධිකරණය විසින් 2006 වසරේ උතුරු පළාතේ සුනාමියෙන් අවතැන් වූ ජනතාවට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේ දී රුපියල් මිලියන 124 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටි “රාඩා” ආයතනයේ හිටපු සභාපති ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස අද (10) නියෝග කර තිබේ.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

පුතාට මාරාන්තික පහරක් එල්ලකළ පියාට ලැබුණු දඬුවම

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය සේවා නියෝගවලට යටත් වෙන්නේ නැහැ – විදුලි සේවකයන් කියයි

Mohamed Dilsad

Leave a Comment