දේශීය

කාළගුණයෙන් රතු නිවේදනයක්

(UTV| කොළඹ) – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටින්නේ නැගෙනහිර, උතුරුමැද මධ්‍යම ඌව වයඹ සහ සබරගමුව පළාත්වල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිබව එම නිවේදනයේ සඳහන්.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහ ආරක්‍ෂිත පියවර ගන්නා ලෙසයි.

Related posts

රාජ්‍ය මුදල් අවභාවිත චෝදනාවට, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගෙන්, අල්ලස් කොමිෂමට වංගුවක්..?

Editor O

රන්ජන්ගේ කට හඬ පරීක්ෂාව සඳහා නියෝගයක්

Mohamed Dilsad

පාකිස්තානය සැම විටම ශ්‍රී ලංකාවට සහයෝගය දක්වනවා

Mohamed Dilsad

Leave a Comment