දේශීය

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

(UTV | කොළඹ ) – මොරටුව, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු (39) පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.

Related posts

හොරණ සිදුවූ රිය අනතුරකින් 4 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

Mohamed Dilsad

නෙළුම් කුළුණ නැරඹීමේ කාලය වෙනස් කෙරේ

Mohamed Dilsad

Leave a Comment