දේශීය

බ්‍රිතාන්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – අද (11) කොවිඩ් – 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බ්‍රිතාන්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු යළි මෙරටට රැගෙන එනු ලැබුවේය.

මෙම ශ්‍රී ලාංකිකයින් සියළු දෙනා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විෂබීජහරණයට ලක් කර තිබේ.

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.

Related posts

නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවෙයි

Mohamed Dilsad

පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

පදිංචි සහ චරිත සහතික නිකුත් කිරීමේදී අනු අත්සන අනවශ්‍යයි

Mohamed Dilsad

Leave a Comment