දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV | කොළඹ ) – පලාලි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු ඉන් පිටව ගොස් තිබේ.

අද (11) දිනයේ මැදපෙරදිග සිට මෙරටට පැමිණ නිරෝධානයට ලක්වූ පිරිසක් එලෙස නිවෙස් වෙත පිටත් කර යැවූ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන් විජේසිංහ සඳහන් කළේය.

නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන් අනතුරුවයි මෙලෙස නිවෙස් වෙත යොමු කර ඇත.

Related posts

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

පෙර පාසල් ගුරුවරියන්ට 2,500 ක මාසික දීමනාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ආර්ථිකය 2024 වසරේ පළමු කාර්තුව තුළ සියයට 5.3% ක ධනාත්මක වර්ධනයක්

Editor O

Leave a Comment