දේශීය

කන්දකාඩුවේ උපදේශකයෙකුටත් කොරෝනා – ළමුන් 70ක් ඇතුළු 300ක් නිරෝධායනයට

(UTV | කෝවිඩ්-19) – කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් අයෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රාජාංගණය ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අයෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

මේ අතර අදාළ ආසාදිතයා හඳුනාගත් රාජාංගණය ප්‍රදේශයේ පුද්ගලයින් 300 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇත.

ඒ අතර ළමුන් 70 දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

Related posts

ගාල්ල දිස්ත්‍රික්කයේ සිසුන් 141 කට කොරෝනා

Mohamed Dilsad

නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන නිවේදනයක්

Editor O

සාමයට ඇති තර්ජන ගැන පොලිස් ඇමති කියයි.

Editor O

Leave a Comment