කලාවිදෙස්

බොලිවුඩ් සුපිරි නළු දෙපළටම කොරෝනා

(UTV | කොවිඩ් 19) – සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ට සහ ඔහුගේ පුත් අභිෂේක් බච්චන් හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

සිය ට්විටර් ගිණුම්වල සටහනක් තබමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මේ හේතුවෙන් තමන් රෝහල්ගතව සිටින බවය.

ඊයේ දිනයේ දී සිය පවුලේ සාමාජිකයින් කොවිඩ්-19 පරික්ෂාවට භාජනය වූ අතර එහිදී තමාට සහ තම පියාට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අභිෂේක් බච්චන් සඳහන් කර තිබේ.

Related posts

ඉරාකයේ වෙළඳ සංකීර්ණයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්.25ක් මරුට

Mohamed Dilsad

මෝදි අමෙරිකාවේ සංචාරයක

Mohamed Dilsad

හොන්ඩුරාස් ජනපති ඝාතනයට උත්සහ කළ පිරිසට දඩුවම් පැමිණවීම අද

Mohamed Dilsad

Leave a Comment