දේශීය

දේශීය වෙදකම පිළිබඳව ජනපති අවධානය

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවදානය පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රම රැක ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් සැකසීමේ අවශ්‍යතාව පිළිබදව යොමු වී තිබෙනවා.

ඊයේ (12) පොදුජන පෙරමුණෙන් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරඟ වදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා තෙල්දෙනිය නගරයේ පැවති ජන හමුවට එක්වෙමින්වෛද්‍ය ක්‍රම ප්‍රචලිත කිරීමෙන් විදේශීය සංචාරකයින් ආකර්ශනය කර ගැනීමට ඇති හැකියාව පිළිබදව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එහිදී පාරම්පරික වෛද්‍යවරයෙකු සකස් කරන ලද යෝජනාවලියක්ද ජනාධිපතිවරයාට භාරදෙනු ලැබ තිබේ.

Related posts

නව මහාධිකරණ විනිසුරුවරුන් 13 දෙනෙකුට ජනපති අතින් පත්වීම්

Mohamed Dilsad

උප්පැන්නය නැතත් ජාතික හැඳුනුම්පත ගන්න පුළුවන්

Editor O

මැතිවරණ කොමිෂන් සභාවේ කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment