දේශීය

නිරෝධායනය වන පුද්ගලයින් හට ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩපිළිවෙළක්

(UTV | කොළඹ ) – නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වැඩපිළිවෙළක් සකසන බව ජාතික මැතිවරණ කොමිසන් සභාව පවසයි.

ඒ මඟින් ස්වයං නිරෝධායනය වන පුද්ගලයින්ගේද ඡන්ද අයිතිය තහවුරු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට එහි සභාපති මහින්ද දේශප්‍රිය විසින් UTV Digital වෙත ප්‍රකාශ කර සිටියේය.

Related posts

අග්බෝපුර දුම්රිය මාර්ගය යථාතත්වයට

Mohamed Dilsad

ලංකාවේ පස්වන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

ටෙලි සිනමා ගම්මානයක් වසර 30ක ට බදු දීමට ඇත.

Editor O

Leave a Comment