දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV | කෝවිඩ්-19) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 440ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේය.

එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට ලක් කර ඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

සීමා නීර්ණ කමිටුවක් අලුතින් පත් කිරීමට අනුමැතිය

Editor O

නිරෝධායන නීති කැඩූ 743 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ඇතැමුන් කියන කතා අසත්‍යයි – ජනපති

Editor O

Leave a Comment