දේශීය

ජෝර්දානයේ සිට පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – මෙරටට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 300කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් අද (14) අලුයම 4.00ට පමණ ජෝර්දානයේ අම්මාන් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල්.1506 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ ඇත.

ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් වැඩි පිරිසක් ජෝර්දානයේ රැකියාවලට ගොස් සිටි පිරිස් බව වාර්තා වේ.

Related posts

අද සිට මධ්‍යස්ථාන පහකදී සයිනොෆාම් එන්නත

Mohamed Dilsad

නම සහ ලකුණ කාර්යාලයේ ප්‍රදර්ශණයට අවසර ඉල්ලයි

Mohamed Dilsad

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment