දේශීය

තවත් ආසාදිතයන් 7 දෙනෙක් පූර්ණ සුව අතට

(UTV | කොවිඩ් 19) – මෙරට වාර්තා වූ කොරෝනා ආසාදනය වූවන්ගෙන් සුවය ලැබූ ගණන 1988 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ආසාදිතයින් 07 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

Related posts

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

Mohamed Dilsad

බීමතින් රාජකාරි කළ පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

දෙමළ පොදු අපේක්ෂකයා නම් කරයි

Editor O

Leave a Comment