දේශීය

මුදල් අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

(UTV | කොළඹ ) – වී කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 50ක සහතික මිලක් යටතේ යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කර ඇති බව මුදල් අමාත්‍යාශය දැනුම් දෙයි.

Related posts

විපක්ෂයේ ප්‍රධාන සංවිධායකට සමගි ජන බලවේගයෙන් 4 කගේ නම්

Mohamed Dilsad

පාඨලීට එරෙහිව අධිචෝදනා

Mohamed Dilsad

රාගම – වැලිසර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 27 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment