දේශීය

මැතිවරණයට හමුදාවේ මැදිහත්වීමක් නැහැ – හමුදාපති

(UTV | කොළඹ ) – එළඹෙන මහ මැතිවරණය සඳහා යුද හමුදාව යෙදවීමට කිසිසේත් කටයුතු නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.

දළදා මාළිඟාවේ වාර්ෂික ඇසල මංගල්‍ය වෙනුවෙන් යුද හමුදාව සිදුකරන කොප්පරා පූජාවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය.

Related posts

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ඉල්ලා අස්වෙයි.

Editor O

අද කොවිඩ් මරණ හතරක්

Mohamed Dilsad

ගම්මන්පිල තවත් තනතුරකින් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment