දේශීය

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

(UTV | කොළඹ) – නාවික හමුදාපතිවරයා ලෙස පත්වූ වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අද (15) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.

නාවික හමුදාපතිවරයා ධුරයට පත්වීමෙන් පසු සාම්ප්‍රදායනුකූලව මෙලෙස ජනාධිපතිවරයා හමුවූ අතර, එහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිලිණයක් ද ප්‍රදානය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 

 

 

 

Related posts

PCR පරීක්ෂණ සිදුකල හැකි ගිලන් රථයක් [PHOTOS]

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment