දේශීයප්‍රමුඛ පුවත 2

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

(UTV| කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද (16) කොළඹදී සිදුකිරීමට නියමිතය. 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරෙනු ඇත.

ආර්ථීකය ගොඩ නැංවීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් වන යෝජනා ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

Related posts

බස්නාහිර පළාත නිරීක්ෂණයට පොලිස් නිලධාරීන් 10,000 ක්

Mohamed Dilsad

විදෙස්ගත රැකියා කරන අය, ජනවාරි මාසයේ දී, ඇ.ඩො.මි 573ක් ශ්‍රී ලංකාවට එවලා

Editor O

සතොස භාණ්ඩ මිල තවත් අඩුකරයි

Mohamed Dilsad

Leave a Comment