දේශීයප්‍රමුඛ පුවත 1

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 5 වන දිනය අදයි

(UTV | කොළඹ) –  තැපැල් ඡන්දය සලකුණු කිරීමේ 5 වන දිනය අදයි.  

අද දිනයේදීත් ආරක්ෂක අංශ ,පොලිසිය ,දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල සේවක සේවිකාවන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව පවතියි.

අද දිනයේ සහ මීට පෙර දින 4 දී තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකිවූ තැපැල් ඡන්ද දායකයන්ට ලබන 20 සහ 21 දිනවලදී අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී තැපැල් ඡන්දය භාවිත කල හැකි බව මැතිවරණ කොමිසම පවසයි.

Related posts

ලංකාවේ ළාබාලතම කොරෝනා මරණය වාර්තා වෙයි

Mohamed Dilsad

විදේශ රටවල විශ්වවිද්‍යාල සමග සම්බන්ධව උපාධි දෙන, මෙරට ආයතන ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Editor O

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක ට වැඩි පිරිසක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයට…?

Editor O

Leave a Comment