දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය නිකුත්වේ [GAZETTE]

(UTV | කොළඹ) –  මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ,

 

Related posts

ජල බිල්පත් ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

අද මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

කරාතේ දෝ පෙත්සම සලකාබැලීමට හෙට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment