දේශීය

පූර්ණ සුවය ලැබූ නාවික සාමාජිකයන් 900 ඉක්මවයි

(UTV | කොවිඩ් 19) – නාවික හමුදාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 900 ඉක්මවා ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති නාවික සාමාජිකයන් සංඛ්‍යාව 901 දක්වා ඉහළ යන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින්නේ 05 දෙනෙකු පමණයි.

ගතවූ පැය 24 තුළදී නාවික සාමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

 

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබද සොයන විශේෂඥයින් කණ්ඩායම් දෙක පරීක්‍ෂණ අරඹයි

Mohamed Dilsad

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

Editor O

හේෂා ගේ චෝදනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment