දේශීයව්‍යාපාරික

සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක්

(UTV | කොළඹ) – මෙම වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369 ක මුදලක් හිමිවී ඇත.

එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබුණු ඩොලර් මිලියන 539 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමක් වන අතර ඊට හේතුව වන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ව්‍යාපෘති රැසක් අතරමග නතර වීමයි.

කෙසේ වෙතත් එම කාලය තුළ චීනයෙන් ඩොලර් මිලියන 68. 04ක ව්‍යාපෘති ණය හිමිවී ඇති අතර, අයවැයට සහය වීම සඳහා ද ඩොලර් මිලියන 500ක මූල්‍යාධාර ලබාදී තිබේ.

Related posts

පළාත් පාලන ආයතන 340ක නිල කාලය අදින් අවසන්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුව අතට

Mohamed Dilsad

අක්ෂි රෝහලේ ගැටලු සහගත නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවතට

Mohamed Dilsad

Leave a Comment