දේශීය

සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම අද

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළ සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද (20) එළි දැක්වීමට නියමිතය.

පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 11.00 ට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී එය සිදුකිරීමට නියමිතය.

ඉදිරි වසර පහ සඳහා රට ගොඩනැගීමට අවශ්‍ය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට අන්තර්ගත කර ඇති බව සමගි ජන බලවේගය කියා සිටියි.

 

Related posts

නතාෂා සහ බෘෘනෝ රිමාන්ඩ්

Mohamed Dilsad

කරුණා අම්මාන්ගෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩුයි

Mohamed Dilsad

Leave a Comment