දේශීය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් තාවකාලිකව වැසෙයි

(UTV| කොළඹ) – පස් කණ්ඩියක් කඩාවැටීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව සහ පින්නදූව අතර මාතර සිට කොළඹ දෙසට ගමන් කරන කොටස තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසයි.

නමුත් කොළඹ සිට මාතර දක්වා ගමන් ගන්නා මංතීරුවේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

Related posts

සංචාරය සඳහා මෙරටට එන විදේශිකයන් ට ගුවන්තොටුපොළෙන් රියදුරු බලපත්‍ර

Editor O

ලෝක ආර්ථික සමුළුවේ පච නොවී ඉංග‍්‍රිසි පුළුවං කෙනෙක් ගියා නම් රටට නම්බුයි..

Editor O

ගාල්ලේ පාසල් සිකුරාදා දක්වා වසයි

Mohamed Dilsad

Leave a Comment