දේශීය

තවත් 6 දෙනෙකු සම්පූර්ණ සුව අතට

(UTV| කොවිඩ් 19) – මෙරට කොරෝනා ආසාදනය වූ අය අතුරින් තවත් පුද්ගලයන් 6 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

Related posts

කොළඹ වරාය ආශ්‍රිත නීති විරෝධී ශ්‍රමික ජාල සම්බන්ධයෙන් පොලිස් විමර්ශන

Mohamed Dilsad

යාපනය මනාප ප්‍රතිඵළ

Editor O

ලාංකික ධීවරයින් දෙදෙනෙකු ඉන්දීය පොලිස් භාරයට

Mohamed Dilsad

Leave a Comment