දේශීය

පෙර පාසල් ආරම්භ කරන දිනය ප්‍රකාශ කෙරේ

(UTV | කොළඹ ) – කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් නැවතත් අගෝස්තු පළමුවැනිදා සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවත් ඒ අනුව එදිනට පෙර පාසල් ආරම්භ කිරීමට අනුමැතිය ලැබුණ බවත් ඇය සඳහන් කළාය.

Related posts

මීටර් 8 ක් ගිලා බැස්ස කාන්තාවක් සොයා මැලේසියාවේ මෙහෙයුමක්

Editor O

කොළඹ වරාය නගරයේ පළමුවැනි ආයෝජන ගිවිසුමට අත්සන් කරයි

Mohamed Dilsad

සිව්දෙනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දෙති

Editor O

Leave a Comment