දේශීය

බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (23) රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් බත්තරමුල්ල අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවෙන් බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

බත්තරමුල්ල , කොස්වත්ත , තලාහේන , මාළඹේ , ජයවඩනගම සහ තලවතුගොඩ ප්‍රදේශ සඳහා මෙම ජල කප්පාදුව අදාළ වනු ඇත.

බත්තරමුල්ල බටපොත ජල ටැංකියට ජලය සැපයෙන ජල නළ මාර්ගයේ නඩත්තු කටයුත්තක් මීට හේතුවී තිබේ.

Related posts

සජිත් අගමැති ධූරය භාර ගැනීමට තීරණය කෙරේ

Mohamed Dilsad

දුම්රිය වැඩ වර්ජනය නිසා අතිරේක ලංගම බස්

Mohamed Dilsad

ජනතාවට ආහාර බෙදන්න සංගා කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment