දේශීය

කුරුණෑගල බුවනෙක හෝටල් භූමියට පිවිසීම වළක්වමින් නියෝගයක්

(UTV | කුරුණෑගල) – කුරුණෑගල ඉපැරණි ගොඩනැගිල්ල සහිත පරිශ්‍රයට පිටස්තර පුද්ගලයන්ට ඇතුලුවීම වළක්වාලමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇත.

නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සැළකිල්ලට ගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබේ.

අදාළ සිද්ධියේ විමර්ශන අවසන් වන තුරු මෙම නියෝගය බලාත්මක වනු ඇත.

 

 

Related posts

පාසල් උත්සව සඳහා දේශපාලකයන්ට නොයන ලෙස නීතියක් පනවා නැහැ – අගමැති හරිනි අමරසූරිය

Editor O

සිව්වන වරටත් ඉන්දියාවෙන් ඖෂධ තොගයක් ලංකාවට [PHOTOS]

Mohamed Dilsad

බූරු පොළේ සිටි අම්මයි දුවයි ඇතුළු 11ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment