දේශීය

මෙරටින් තවත් ආසාදිතයන් 10 දෙනෙකු සොයාගැනේ

(UTV|කොවිඩ් 19) –  අද (24) දිනයේ මේ වන විට කොවිඩ්-19 ආසාදිතයන් 10 ක් හමු වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2763 දක්වා ඉහළ ගොස් ඇත.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයන් අතරින් 09 දෙනෙකුට සහ කන්දකාඩු ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇත.

එම ආශ්‍රිතයා ද නිරෝධායනය වෙමින් සිටින්නෙකු බව රජය තහවුරු කරයි.

 

Related posts

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

කොළඹ ළමා රෝහලත් කොවිඩ් අවධානමේ

Mohamed Dilsad

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment