විදෙස්

ඇමෙරිකාවේ කොරෝනා රෝගීන් ගණන ඉහළට

(UTV |ඇමෙරිකාව) – ඇමෙරිකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 42 ඉක්මවා ගොස් තිබේ.

ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 77,885 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 148,478කි.

එරටින් පැයකට කොවිඩ් ආසාදිතයන් 2600ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙයි.

Related posts

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

Mohamed Dilsad

කොරෝනා හේතුවෙන් ඉතාලියේ පළාත් කිහිපයක් වැසේ

Mohamed Dilsad

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ මියයයි

Mohamed Dilsad

Leave a Comment