දේශීය

මදූෂ්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ ) – මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන තරංග කුමාර නොහොත්කොට තරංග” (31) නැමැත්තා කොළඹ, කෙසෙල්වත්තප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

බදුල්ල – මහියංගනය මාර්ගයේ ගමනාගමනයට බාධා

Mohamed Dilsad

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සෙවීමට බුද්ධි අංශය

Mohamed Dilsad

ජාතික රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකුටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment