දේශීය

නිරෝධායනය අවසන් කල පිරිසක් පිටව යයි

(UTV | කොළඹ ) – අද (27) කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනය සඳහා යොමුකළ පිරිස අතරින් තවත් 29 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර එම මධ්‍යස්ථානවලින් පිටත්වයාමට නියමිතයි.

කොවිඞ් 19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ අද දිනය වනවිට පුද්ගලයන් 26942 දෙනෙකු නිරෝධායනය අවසන් කර නිවෙස්වෙත පිටත්වගොස් ඇති බවයි

මධ්‍යස්ථාන 44 ක් තුල තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 3556 කි.

Related posts

මාතර ශිෂ්‍යත්ව අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීමට සැරසෙයි

Mohamed Dilsad

පුජිත් – හේමසිරි නිදහස් කිරීමට එරෙහි අභියාචනය ගැන අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment