සේයා පුවත

ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය….

(UTV | කොළඹ) –   ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ධය උතුරු කොළඹ (ශික්ෂණ) රෝහලේ දී සාර්ථකව කිරීමට හැකි වූ බව අක්මාව හා අග්න්‍යාශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රෝහාන් සිරිවර්ධන පැවැසීය.

යාපනය මුලායි ප්‍රදේශයේ පදිංචි එස්. කිෂාණු 9 හැවිරිදි දියණියට ඇයගේ මව විසින් ලබා දුන් අග්න්‍යාශ කොටසක් සාර්ථකව මෙලෙස බද්ධ කිරී​මෙන් පසු ඇය ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

 

Related posts

දකුණු ආසියාවේ රටවල් කිහිපයකට අධික වර්ෂාවෙන් බලපෑම්

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරයේ විශේෂ අවස්ථා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

Mohamed Dilsad

Leave a Comment