දේශීය

අනුර දිසානායක ඇතුළු තිදෙනෙකු පිළිබඳව අධිකරණයට දැනුම්දීමක්

(UTV | කොළඹ ) – පෙත්සම් විභාග කර අවසන් වන තෙක් අනුර කුමාර දිසානායක ,ජනක බණ්ඩාර , ශානි අබේසේකර යන අයට දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසම හමුවට නොකැඳවන බව එම කොමිසම අධිකරණයට දන්වා තිබේ.

Related posts

ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට අරවින්දගේ නායකත්වයෙන් තාක්ෂණික උපදේශක කමිටුවක්

Mohamed Dilsad

කොරෝනා රෝගීන් ගණන ඉහළට(UPDATE)

Mohamed Dilsad

විදේශිකයන්ට සියලුම වර්ගයේ වීසා නිකුත් කිරීම අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment