දේශීය

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | ගාල්ල ) – අද (28) පස්වරු 2 සිට හෙට (29) අලුයම 2 දක්වා ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

ඒ අනුව, හබරාදුව, අක්මීමණ, හපුගල, අහංගම, බෝපෙ,පොද්දල, රත්ගම හා දොඩන්දූව යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත් වේ.

මහගාල්ල මන්දඋදාරක පොම්පාගාරයේ අත්‍යාවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

Related posts

මෙරට PCR පරීක්ෂණ 66,000 ඉක්මවයි

Mohamed Dilsad

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි

Mohamed Dilsad

ඩෙංගු මැඩලන්න ජනපතිගෙන් සහ අගමැතිගෙන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment