දේශීයප්‍රමුඛ පුවත 2

එජාප පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ පිරිසට ලිපි යැවීම අද

(UTV| කොළඹ) –  එජාපයේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ 115 දෙනාට ඊට අදාළ ලිපි අද (29) යොමුකරන බව එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසා සිටියි.    

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (28) රැස්වූ අතර, එහිදී තීරණය කෙරුණේ සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින 54 දෙනෙකුගේ සහ එම පක්ෂයට සහය පළ කළ පළාත්පාලන මන්ත්‍රීවරුන් 61 කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමටයි.

Related posts

සයිෆ් අලි ඛාන්ගේ පිහි ඇනුම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

Editor O

හදිසි ඖෂධ සඳහා ටෙන්ඩර් කැඳවිමක්

Mohamed Dilsad

රංජන් යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment